උත්පත්ති 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව යෙහෝවා දෙවිගේ දූතයාට+ කාන්තාරයේ ෂුර්+ වෙතට යන මඟෙහි තිබෙන දිය උල්පත අසල හාගර්ව සම්බ විය. උත්පත්ති 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහුගෙන් පැවත ආ සෙනඟ කූඩාරම් ගසාගෙන සිටියේ ඔවුන්ගේ සහෝදරයන් අසලය.+ ඔවුහු හවිලා+ සිට ඇසිරියාව දක්වා විහිදෙන ප්‍රදේශයේ තැනින් තැන කූඩාරම් ගසාගෙන සිටියෝය. හවිලා තිබෙන්නේ ඊජිප්තුවට යාබදව පිහිටි ෂුර්+ නම් ප්‍රදේශය අසලය.
18 ඔහුගෙන් පැවත ආ සෙනඟ කූඩාරම් ගසාගෙන සිටියේ ඔවුන්ගේ සහෝදරයන් අසලය.+ ඔවුහු හවිලා+ සිට ඇසිරියාව දක්වා විහිදෙන ප්‍රදේශයේ තැනින් තැන කූඩාරම් ගසාගෙන සිටියෝය. හවිලා තිබෙන්නේ ඊජිප්තුවට යාබදව පිහිටි ෂුර්+ නම් ප්‍රදේශය අසලය.