රූත් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට ඇය ඔවුන්ට මෙසේ කීවාය. “මට නායොමි* කියලා කියන්න එපා. සියලු බලැති දෙවි+ මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා.+ ඒ හින්දා මට මාරා* කියලා කතා කරන්න.
20 එවිට ඇය ඔවුන්ට මෙසේ කීවාය. “මට නායොමි* කියලා කියන්න එපා. සියලු බලැති දෙවි+ මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා.+ ඒ හින්දා මට මාරා* කියලා කතා කරන්න.