නික්මයාම 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කරමින්, “මම දැන් මොනවාද කරන්නේ? තව සුළු මොහොතකින් මේ සෙනඟ මට ගල් ගසයි”+ කියා කීවේය. ගීතාවලිය 50:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+
4 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කරමින්, “මම දැන් මොනවාද කරන්නේ? තව සුළු මොහොතකින් මේ සෙනඟ මට ගල් ගසයි”+ කියා කීවේය.