2 රාජාවලිය 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු එම නුවරේ දිය උල්පත ළඟට ගොස් ඊට ලුණු වීසි කරමින්+ මෙසේ කීවේය. “‘මම මේ වතුර පිරිසිදු කරනවා.+ මෙතැන් පටන් මේ වතුර නිසා කිසි මරණයක් සිදු වෙන්නේ නැහැ. මේ වතුර නිසා ස්ත්‍රියකට ගබ්සා වීමක් සිදු වෙන්නෙත් නැහැ’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”
21 ඔහු එම නුවරේ දිය උල්පත ළඟට ගොස් ඊට ලුණු වීසි කරමින්+ මෙසේ කීවේය. “‘මම මේ වතුර පිරිසිදු කරනවා.+ මෙතැන් පටන් මේ වතුර නිසා කිසි මරණයක් සිදු වෙන්නේ නැහැ. මේ වතුර නිසා ස්ත්‍රියකට ගබ්සා වීමක් සිදු වෙන්නෙත් නැහැ’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”