ක්‍රියා 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊජිප්තුවේ සිටින මගේ සෙනඟට මුහුණ දෙන්න සිදු වන අසාධාරණකම් මම දුටුවෙමි.+ ඔවුන් සුසුම්ලන ආකාරයත් මට ඇසිණ.+ එමනිසා මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ ඒ සඳහා මම දැන් ඔබව ඊජිප්තුවට යවන්නෙමි.’+
34 ඊජිප්තුවේ සිටින මගේ සෙනඟට මුහුණ දෙන්න සිදු වන අසාධාරණකම් මම දුටුවෙමි.+ ඔවුන් සුසුම්ලන ආකාරයත් මට ඇසිණ.+ එමනිසා මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ ඒ සඳහා මම දැන් ඔබව ඊජිප්තුවට යවන්නෙමි.’+