ගණන් කතාව 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුළු සෙනඟ මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නඟමින්+ මෙසේ කීවෝය. “අනේ, අපි ඊජිප්තු දේශයේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් අපි මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොතරම් හොඳද! යෝනා 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉර මුදුන් වූ විට දෙවි නැඟෙනහිර දෙසින් වියළි සුළඟක් හමන්න සැලැස්වූවේය.+ යෝනා ක්ලාන්ත වන තරමටම අව් රශ්මිය දැඩි විය.+ එවිට යෝනා, “අනේ, මම මැරුණා නම් මීට වඩා හොඳයි” කියා පවසමින් තම ජීවිතය නැති කර දමන මෙන් දෙවිගෙන් අයැදුවේය.+
2 මුළු සෙනඟ මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නඟමින්+ මෙසේ කීවෝය. “අනේ, අපි ඊජිප්තු දේශයේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් අපි මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොතරම් හොඳද!
8 ඉර මුදුන් වූ විට දෙවි නැඟෙනහිර දෙසින් වියළි සුළඟක් හමන්න සැලැස්වූවේය.+ යෝනා ක්ලාන්ත වන තරමටම අව් රශ්මිය දැඩි විය.+ එවිට යෝනා, “අනේ, මම මැරුණා නම් මීට වඩා හොඳයි” කියා පවසමින් තම ජීවිතය නැති කර දමන මෙන් දෙවිගෙන් අයැදුවේය.+