ගණන් කතාව 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව සෙනඟ මෝසෙස් වෙතට පැමිණ මෙසේ ඉල්ලා සිටියෝය. “අපි යෙහෝවා දෙවිටත් ඔබටත් විරුද්ධව මැසිවිලි නඟලා කළේ ලොකු පාපයක්.+ මේ සර්පයන්ව මෙහෙන් ඉවත් කරන්න කියා යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”+ එවිට මෝසෙස් සෙනඟ වෙනුවෙන් දෙවිට කන්නලව් කළේය.+ 1 සාමුවෙල් 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය.+ “සෙනඟ පවසන දේට සවන් දෙන්න.+ මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබව නොව, ඔවුන්ගේ රජු වන මාවය.+ යෙසායා 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දුෂ්ටයා කතා කරන්නේ දුෂ්ට දේමය.+ ඔහු තම සිතින් නපුරු දේ කුමන්ත්‍රණය කරයි.+ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහිව කටයුතු කර+ දෙවි ගැන නින්දාසහගත දේ කතා කරන්නේය. ඔහු කුසගින්නෙන් පෙළෙන අයට කෑමවත් පිපාසයෙන් සිටින අයට දිය බිඳක්වත් නොදෙන්නේය.+ ලූක් 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.”
7 පසුව සෙනඟ මෝසෙස් වෙතට පැමිණ මෙසේ ඉල්ලා සිටියෝය. “අපි යෙහෝවා දෙවිටත් ඔබටත් විරුද්ධව මැසිවිලි නඟලා කළේ ලොකු පාපයක්.+ මේ සර්පයන්ව මෙහෙන් ඉවත් කරන්න කියා යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”+ එවිට මෝසෙස් සෙනඟ වෙනුවෙන් දෙවිට කන්නලව් කළේය.+
7 එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය.+ “සෙනඟ පවසන දේට සවන් දෙන්න.+ මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබව නොව, ඔවුන්ගේ රජු වන මාවය.+
6 දුෂ්ටයා කතා කරන්නේ දුෂ්ට දේමය.+ ඔහු තම සිතින් නපුරු දේ කුමන්ත්‍රණය කරයි.+ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහිව කටයුතු කර+ දෙවි ගැන නින්දාසහගත දේ කතා කරන්නේය. ඔහු කුසගින්නෙන් පෙළෙන අයට කෑමවත් පිපාසයෙන් සිටින අයට දිය බිඳක්වත් නොදෙන්නේය.+
16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.”