ගීතාවලිය 105:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔවුන් මස් ඉල්ලූ විට ඔහු ඔවුන්ට වටුවන් සැපයුවේය.+ස්වර්ගයෙන් ආහාර සපයා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළේය.+