ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දෙවි තවදුරටත් මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි+ එනම්, ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ දෙවි+ වන යෙහෝවා ඔබට කතා කළ+ බව ඔවුන් විශ්වාස කරන පිණිස සෙනඟ ඉදිරියේ එලෙස කරන්න.”

  • නික්මයාම 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+

  • එසකියෙල් 34:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “‘මාගේ ජනයෙනි, මාගේ තණබිම්වල වෙසෙන බැටළුවන්+ ලෙස හඳුන්වන්නේ ඔබවයි. මම ඔබේ දෙවි වන්නෙමි.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න