-
විනිශ්චයකරුවෝ 1:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 කේනිවරුන්ගෙන් පැවතෙන්නන්+ යූදා ගෝත්‍රයේ සෙනඟ සමඟ තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ වූ නුවරින්+ පිටත් වී යූදාහි පාළුකරයට ගියෝය. (එම කේනිවරු මෝසෙස්ගේ මාමණ්ඩිගෙන්+ පැවත ආ අයයි.) යූදා පාළුකරය පිහිටා තිබුණේ ආරද් නම් නුවරට+ දකුණින්ය. ඔවුහු එම ප්‍රදේශයෙහි ඒ වන විටත් පදිංචිව සිටි අය සමඟ වාසය කරන්න පටන්ගත්තෝය.+
-