ලූක් 23:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 ඉන්පසු ඔවුහු සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල්+ සූදානම් කිරීමට ආපසු හැරී ගියෝය. නමුත් නීතියේ සඳහන් ආකාරයට ඔවුහු සබත් දවසේදී+ කිසි වැඩක් නොකළෝය.
56 ඉන්පසු ඔවුහු සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල්+ සූදානම් කිරීමට ආපසු හැරී ගියෝය. නමුත් නීතියේ සඳහන් ආකාරයට ඔවුහු සබත් දවසේදී+ කිසි වැඩක් නොකළෝය.