යොෂුවා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊශ්‍රායෙල් සෙනඟ දේශයේ පලදාව ආහාරයට ගත් දවසේ සිට භූමිය මතට මන්නා වැටීම නතර විය.+ ඒ අවුරුද්දේ සිට ඔවුහු කානාන් දේශයේ පලදාව ආහාරයට ගැනීමට පටන්ගත්තෝය.+ නෙහෙමියා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කුසගින්න නිවන්න අහසින් ආහාරද+ පිපාසය සන්සිඳුවන්න පර්වතවලින් ජලයද+ ඔබ ඔවුන්ට ලබා දුන්නා. කල් යත්ම, ඔබ දෙන බවට දිවුරා පොරොන්දු වූ+ දේශයට ගිහින් එය හිමි කරගන්න කියා ඔබ ඔවුන්ට පැවසුවා.+
12 ඊශ්‍රායෙල් සෙනඟ දේශයේ පලදාව ආහාරයට ගත් දවසේ සිට භූමිය මතට මන්නා වැටීම නතර විය.+ ඒ අවුරුද්දේ සිට ඔවුහු කානාන් දේශයේ පලදාව ආහාරයට ගැනීමට පටන්ගත්තෝය.+
15 කුසගින්න නිවන්න අහසින් ආහාරද+ පිපාසය සන්සිඳුවන්න පර්වතවලින් ජලයද+ ඔබ ඔවුන්ට ලබා දුන්නා. කල් යත්ම, ඔබ දෙන බවට දිවුරා පොරොන්දු වූ+ දේශයට ගිහින් එය හිමි කරගන්න කියා ඔබ ඔවුන්ට පැවසුවා.+