නික්මයාම 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය. 1 රාජාවලිය 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එබැවින් ඔහු නැඟිට කෑම කා වතුර බී එයින් ලැබූ ශක්තියෙන් දවස් හතළිහකුත්+ රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද+ වෙත ගමන් කළේය. මලාකි 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+
6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය.
8 එබැවින් ඔහු නැඟිට කෑම කා වතුර බී එයින් ලැබූ ශක්තියෙන් දවස් හතළිහකුත්+ රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද+ වෙත ගමන් කළේය.
4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+