ද්විතීය කතාව 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මුළු පොළෝතලයේ තිබෙන සියලු වස්තුවෙන්ද+ ඔහුට ආශීර්වාද ලැබේවා!කටු පඳුරේ සිට කතා කළ තැනැත්තාණන්ගේ ආශීර්වාදය+යෝසෙප් මත වැගිරේවා!+ඒ සියලු ආශීර්වාද තම සහෝදරයන් අතරින් තෝරාගනු ලැබූ ඒ තැනැත්තාගේ හිස මතට වැගිරේවා!+ ක්‍රියා 7:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “එහි අවුරුදු හතළිහක් ජීවත් වූ පසු මෝසෙස් සීනයි කන්ද අවට පාළුකරයෙහි සිටියදී එහි තිබූ කටු පඳුරක් ගිනි ගත්තා. එහි දේවදූතයෙක් සිටිනවා ඔහු දැක්කා.+
16 මුළු පොළෝතලයේ තිබෙන සියලු වස්තුවෙන්ද+ ඔහුට ආශීර්වාද ලැබේවා!කටු පඳුරේ සිට කතා කළ තැනැත්තාණන්ගේ ආශීර්වාදය+යෝසෙප් මත වැගිරේවා!+ඒ සියලු ආශීර්වාද තම සහෝදරයන් අතරින් තෝරාගනු ලැබූ ඒ තැනැත්තාගේ හිස මතට වැගිරේවා!+
30 “එහි අවුරුදු හතළිහක් ජීවත් වූ පසු මෝසෙස් සීනයි කන්ද අවට පාළුකරයෙහි සිටියදී එහි තිබූ කටු පඳුරක් ගිනි ගත්තා. එහි දේවදූතයෙක් සිටිනවා ඔහු දැක්කා.+