ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.”

  • දානියෙල් 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එතැන රැස්ව සිටි දිසාපතීහු, ප්‍රධාන නිලධාරීහු, ආණ්ඩුකාරයෝ සහ රජු යටතේ සේවය කළ නිලධාරීහු+ ඔවුන් තිදෙනාට ගින්නෙන් කිසි හානියක් සිදු වී නැති බව දුටුවෝය.+ ඔවුන්ගේ එක කෙස්ගහක්වත් පිලිස්සී නැති බවත්+ ඔවුන්ගේ ඇඳුම්වලින් දුම් ගඳවත් නික්මුණේ නැති බවත් සියලුදෙනාටම පෙනී ගියේය.

  • ක්‍රියා 7:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 පුදුමයට පත් ඔහු,+ සිදු වන දේ ගැන සොයා බැලීමට එතැනට ළං වූ විට ඔහුට ඇසුණේ යෙහෝවා දෙවිගේ කටහඬයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න