උත්පත්ති 31:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 ඉන්පසු යාකොබ් ඒ කන්දේදී පූජාවක් ඔප්පු කර කෑම කන ලෙස තම ඥාතීන්ට ආරාධනා කළේය.+ ඔවුහුද කෑම කා ඒ කන්දේම රාත්‍රිය ගත කළෝය.
54 ඉන්පසු යාකොබ් ඒ කන්දේදී පූජාවක් ඔප්පු කර කෑම කන ලෙස තම ඥාතීන්ට ආරාධනා කළේය.+ ඔවුහුද කෑම කා ඒ කන්දේම රාත්‍රිය ගත කළෝය.