ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මගේ දෙවි වන යෙහෝවා මට අණ කළ ආකාරයටම, ඔහුගේ නීති+ හා තීන්දු+ මම ඔබට කියා දුන්නා. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගොස් එහි පදිංචි වූ පසුත් ඔබ ඉගෙනගත් මේ දේවල් පිළිපැදිය යුතුයි.

  • ද්විතීය කතාව 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මෝසෙස් සියලුම ඊශ්‍රායෙල්වරුන්ව+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල්වරුනි, අද මම ඔබට පැහැදිලි කර දෙන මෙම තීන්දු සහ නීතිවලට+ හොඳින් සවන් දී, ඒවා සිතට ගන්න. ඒවා පිළිපැදීමට අධිෂ්ඨාන කරගන්න.+

  • ද්විතීය කතාව 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔබට උගන්වන්න කියා යෙහෝවා දෙවි මට දුන් අණපනත් හා තීන්දු මම දැන් ඔබට පවසන්නම්.+ ඔබ හිමි කරගන්නා දේශයේදිත් ඒ සියල්ල ඔබ පිළිපැදිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න