යොෂුවා 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපි සෑම කාරණයකදීම මෝසෙස්ට කීකරු වුණාක් මෙන් ඔබටත් කීකරු වෙනවා. ඔබේ දෙවි යෙහෝවා, මෝසෙස් සමඟ සිටි ලෙසම+ ඔබ සමඟත් සිටීවා!+
17 අපි සෑම කාරණයකදීම මෝසෙස්ට කීකරු වුණාක් මෙන් ඔබටත් කීකරු වෙනවා. ඔබේ දෙවි යෙහෝවා, මෝසෙස් සමඟ සිටි ලෙසම+ ඔබ සමඟත් සිටීවා!+