ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 18:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු පොලියට මුදල් නොදෙන්නේය.*+ අයුතු ලෙස ලාභ උපයාගන්නේද නැත.+ අයුක්තිසහගත දේවල් කිරීමෙන් ඔහු වැළකී සිටින්නේය.+ මිනිසුන්ට මැනවින් යුක්තිය ඉටු කර දෙන්නේය.+

  • දානියෙල් 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එබැවින් ඒ මනුෂ්‍යයෝ එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “දානියෙල්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න ඔහු කිසි වරදක් කර නැහැ. ඒ නිසා අපි ඔහු නමස්කාර කරන දෙවියන්ගේ නීතිය ප්‍රයෝජනයට ගෙන ඔහුට විරුද්ධව උගුලක් අටවමු.”+

  • 1 තෙසලෝනික 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යේසුස්ගේ අනුගාමිකයන් වන ඔබ සමඟ අප කොතරම් විශ්වාසවන්තව, ධර්මිෂ්ඨව සහ නිර්දෝෂීව+ කටයුතු කළාද යන්න ගැන ඔබත් දෙවිත් හොඳින් දන්නහුය.

  • 1 තිමෝති 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එලෙසම ක්‍රිස්තියානි සභාවට අයත් නොවන අය ඉදිරියේද ඔහු හොඳ නමක් දිනාගෙන සිටින කෙනෙකු විය යුතුයි.+ එසේ නොවුණොත් ඔහු නින්දාවට ලක් විය හැකි අතර යක්ෂයාගේ උගුලකටද හසු විය හැක.+

  • තීතස් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මන්ද දෙවිගේ සේවකයෙකු*+ ලෙස සභාව රැකබලා ගන්නා කෙනෙකු චෝදනාවලින් නිදහස් කෙනෙකු විය යුතුයි.+ ඔහු හිතුමතේට කටයුතු නොකරන,+ ඉක්මනින් කෝප නොවන,+ බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති,+ ගහගන්නෙකු නොවන,+ අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන කෙනෙකු+ විය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න