නෙහෙමියා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසුව සීනයි කන්ද අසලදී+ ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට කතා කර+ ධර්මිෂ්ඨ වූ තීන්දු,+ නිවැරදි නීතිරීති+ සහ යහපත් මඟ පෙන්වීම්+ ලබා දුන්නා. ක්‍රියා 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+
13 ඉන්පසුව සීනයි කන්ද අසලදී+ ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට කතා කර+ ධර්මිෂ්ඨ වූ තීන්දු,+ නිවැරදි නීතිරීති+ සහ යහපත් මඟ පෙන්වීම්+ ලබා දුන්නා.
38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+