ගීතාවලිය 119:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ අණපනත්වලට කීකරු වන ලෙස+ඔබ අපට අණ කළෙහිය.+ හිතෝපදේශ 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැකගනී.+ එහෙත් තම හැසිරීම ගැන නොසැලකිලිමත් වන්නාට මරණය අත් වන්නේය.+ 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+
3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+