1 රාජාවලිය 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ ගෘහය තුළ ගිවිසුම් පෙට්ටිය සඳහා ස්ථානයක්ද මම සූදානම් කළෙමි. යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා පසු ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම+ ඇතුළත් ගල් පුවරු දෙක තබා තිබෙන්නේ එම පෙට්ටිය තුළය.” ගීතාවලිය 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය. ගලාති 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එම සිදුවීම්වලට සංකේතවත් අර්ථයක් තිබේ.+ මන්ද එම ස්ත්‍රීන් දෙදෙනාගෙන් ගිවිසුම් දෙකක් නියෝජනය වේ.+ හාගර්ගෙන් නියෝජනය වන්නේ සීනයි කන්දේදී කළ ගිවිසුමයි.+ එම ගිවිසුම යටතේ බිහි වන දරුවෝ දාසයෝ බවට පත් වෙති.
21 ඒ ගෘහය තුළ ගිවිසුම් පෙට්ටිය සඳහා ස්ථානයක්ද මම සූදානම් කළෙමි. යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා පසු ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම+ ඇතුළත් ගල් පුවරු දෙක තබා තිබෙන්නේ එම පෙට්ටිය තුළය.”
10 යෙහෝවා දෙවිගේ ගිවිසුම රකින,+ ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අයට+ඔහුගේ සියලු මාවත්වල ප්‍රේමය* හා සැබෑකම සම්බ වන්නේය.
24 එම සිදුවීම්වලට සංකේතවත් අර්ථයක් තිබේ.+ මන්ද එම ස්ත්‍රීන් දෙදෙනාගෙන් ගිවිසුම් දෙකක් නියෝජනය වේ.+ හාගර්ගෙන් නියෝජනය වන්නේ සීනයි කන්දේදී කළ ගිවිසුමයි.+ එම ගිවිසුම යටතේ බිහි වන දරුවෝ දාසයෝ බවට පත් වෙති.