1 රාජාවලිය 8:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන විට ඔබේ සේවක මෝසෙස් මාර්ගයෙන් පැවසූ ලෙසම,+ ඔබ ඔවුන්ව පොළොවේ සියලු ජාතීන්ගෙන් වෙන් කර ඔබේ උරුමය ලෙස තෝරාගත්තෙහිය.”+ ගීතාවලිය 135:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි යාකොබ්ව තෝරාගත්තේය.+ඊශ්‍රායෙල්, ඔහු සතු අනර්ඝතම වස්තුවය.+
53 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන විට ඔබේ සේවක මෝසෙස් මාර්ගයෙන් පැවසූ ලෙසම,+ ඔබ ඔවුන්ව පොළොවේ සියලු ජාතීන්ගෙන් වෙන් කර ඔබේ උරුමය ලෙස තෝරාගත්තෙහිය.”+