ද්විතීය කතාව 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ජනයෙනි, අහස දෙස බලන්න! ඉමක් කොනක් නොපෙනෙන අහසත්+ එහි ඇති සියල්ලත් මේ මහ පොළොවත්+ එහි ඇති සියල්ලත් අයිති වෙන්නේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. 1 කොරින්ති 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මන්ද, “පොළොව හා එහි ඇති සියල්ල+ යෙහෝවා දෙවිට+ අයිති” බව මතක තබාගන්න.
14 ජනයෙනි, අහස දෙස බලන්න! ඉමක් කොනක් නොපෙනෙන අහසත්+ එහි ඇති සියල්ලත් මේ මහ පොළොවත්+ එහි ඇති සියල්ලත් අයිති වෙන්නේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.