ලෙවී කතාව 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගෙන් ගින්නක් නික්ම ඇවිත් ඔවුන් දෙදෙනාව පුලුස්සා දැමුවේය.+ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ මිය ගියෝය.+ 2 සාමුවෙල් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ මොහොතේ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය.+ ඔහු කළ ඒ අගෞරවනීය ක්‍රියාව නිසා සැබෑ දෙවි ඔහුට පහර දුන්නේය.+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල ඔහු මැරී වැටුණේය.+
2 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගෙන් ගින්නක් නික්ම ඇවිත් ඔවුන් දෙදෙනාව පුලුස්සා දැමුවේය.+ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ මිය ගියෝය.+
7 ඒ මොහොතේ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය.+ ඔහු කළ ඒ අගෞරවනීය ක්‍රියාව නිසා සැබෑ දෙවි ඔහුට පහර දුන්නේය.+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල ඔහු මැරී වැටුණේය.+