ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කඳු මුදුනේ බුරබුරා නඟින ගින්නක් මෙන්+ යෙහෝවා දෙවිගේ තේජස ඊශ්‍රායෙල් සෙනඟ දුටුවෝය.

  • 2 ලේකම් 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ස්වර්ගයෙන් ගින්නක් පැමිණි ආකාරයත් යෙහෝවා දෙවිගේ තේජසින් ගෘහය පිරී ගිය ආකාරයත් සියැසින් දුටු සියලුම ඊශ්‍රායෙල්වරු තමන් සිටගෙන සිටි ගල් ඇල්ලූ භූමිය මතම දණින් වැටී,+ නැමී+ යෙහෝවා දෙවිට ස්තුති කරමින්, “ඔහු යහපත්ය.+ ඔහුගේ මහත් ප්‍රේමය* සදාකල් පවතින්නේය”+ කියා පැවසූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න