6 පුත්‍රයන් හත්දෙනෙකුව අපේ අතට භාර දෙන්න.+ අපි ඔවුන්ව මරලා යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන්ගේ මළ කඳන් එල්ලනවා.+ යෙහෝවා දෙවි තෝරාගත්,+ කලින් රජුව සිටි සාවුල්ගේ නුවර වන ගිබෙයාහි+ අපි ඔවුන්ගේ මළ කඳන් එල්ලනවා.” එවිට රජ, “මම ඔවුන්ව ඔබට භාර දෙන්නම්” කියා ඔවුන්ට කීවේය.