ද්විතීය කතාව 4:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි. ද්විතීය කතාව 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට වුවත් මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+ දේශනාකාරයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි. රෝම 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් දෙවිගේ සතුරන් වන බව ඇත්තය.+ එයින් ප්‍රයෝජන ලබන්නේ ඔබය. නමුත් දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දුව හේතුවෙන් ඔවුන්ගෙන් සමහරෙකුව තෝරාගනු ලබන නිසා ඔවුහු දෙවිගේ හිතවත් මිතුරෝ වනු ඇත.+
37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි.
10 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට වුවත් මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+
13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.
28 ඔවුන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් දෙවිගේ සතුරන් වන බව ඇත්තය.+ එයින් ප්‍රයෝජන ලබන්නේ ඔබය. නමුත් දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දුව හේතුවෙන් ඔවුන්ගෙන් සමහරෙකුව තෝරාගනු ලබන නිසා ඔවුහු දෙවිගේ හිතවත් මිතුරෝ වනු ඇත.+