නික්මයාම 34:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න. නමුත් හත්වන දවසේදී සබතක් පවත්වන්න.+ ඔබ වපුරන කාලයේදීත් අස්වැන්න නෙළන කාලයේදීත් සබත පැවැත්විය යුතුයි.+
21 “ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න. නමුත් හත්වන දවසේදී සබතක් පවත්වන්න.+ ඔබ වපුරන කාලයේදීත් අස්වැන්න නෙළන කාලයේදීත් සබත පැවැත්විය යුතුයි.+