ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 අපි යටත් කරගත්ත දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ+ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල්* දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම+ ආස හිතුණා.+ ඒ නිසා මම ඒවා අරගෙන+ මගේ කූඩාරම ඇතුළේ වළක් හාරා සඟවා තැබුවා. බඩුවලට යටින් මම මුදල් සැඟෙව්වා.”+

  • මීකා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+

  • ලූක් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පසුව යේසුස් සියලුදෙනාටම මෙසේ පැවසුවේය. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.+ මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”+

  • රෝම 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නීතියේ යම් අඩුපාඩුවක් ඇති බව ඉන් අදහස් කරනවාද?+ කිසිසේත් නැත. ඇත්තෙන්ම නීතිය තිබුණේ නැත්නම් වැරදි දේ කුමක්ද කියා මට දැනගන්න ලැබෙන්නේ නැත.+ උදාහරණයක් ලෙස, “වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න”+ කියා නීතියේ සඳහන් වී තිබුණේ නැත්නම් තණ්හාව කියන්නේ කුමක්ද කියා මට දැනගන්න ලැබෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න