ද්විතීය කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+ 2 ලේකම් 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් මාගේ නාමය වෙනුවෙන් මම යෙරුසලම තෝරාගත්තෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට මම දාවිත්ව තෝරාගත්තෙමි.’+
5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+
6 නමුත් මාගේ නාමය වෙනුවෙන් මම යෙරුසලම තෝරාගත්තෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීමට මම දාවිත්ව තෝරාගත්තෙමි.’+