නික්මයාම 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+ ද්විතීය කතාව 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි ඔහුගේ නීති හා තීන්දු ගැන ඔබට කියා දෙන්න මාව පත් කළේ ඒ අවස්ථාවේදීයි. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගිය පසුත් ඔබ ඒ අණපනත්වලට එකඟව ජීවත් විය යුතුයි.+ එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+
3 පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+
14 යෙහෝවා දෙවි ඔහුගේ නීති හා තීන්දු ගැන ඔබට කියා දෙන්න මාව පත් කළේ ඒ අවස්ථාවේදීයි. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගිය පසුත් ඔබ ඒ අණපනත්වලට එකඟව ජීවත් විය යුතුයි.+
4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+