9 නමුත් මේ දේ මතක තබාගත යුතුයි. එනම් නීතිය දෙනු ලැබුවේ ධර්මිෂ්ඨ මිනිසුන් උදෙසා නොවේ. එය තිබෙන්නේ නීතිය නොතකන,+ නොහික්මුණු+ තැනැත්තන්ටය. දෙවිට කිසි ගෞරවයක් නොදක්වන, පව්කාර, ද්‍රෝහීන්ටය.+ ශුද්ධ දේ සුළු කර සලකන අයටය. තම පියා හෝ මව හෝ වෙනත් අයව හෝ මරා දමන මිනී මරුවන්ටය.