උත්පත්ති 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊට ඉහළින් යෙහෝවා දෙවි සිටින බවත් ඔහු දුටුවේය.+ දෙවි කතා කරමින් මෙසේ කීවේය. “මා යෙහෝවා දෙවිය. මා ඔබේ පියා වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද දෙවිය.+ ඔබ දැන් නිදා සිටින ස්ථානය හා මේ දේශය මම ඔබටත් ඔබෙන් පැවතෙන අයටත් දෙන්නෙමි.+
13 ඊට ඉහළින් යෙහෝවා දෙවි සිටින බවත් ඔහු දුටුවේය.+ දෙවි කතා කරමින් මෙසේ කීවේය. “මා යෙහෝවා දෙවිය. මා ඔබේ පියා වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද දෙවිය.+ ඔබ දැන් නිදා සිටින ස්ථානය හා මේ දේශය මම ඔබටත් ඔබෙන් පැවතෙන අයටත් දෙන්නෙමි.+