ද්විතීය කතාව 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ නිසා ඔබ අතරේ සිටින විදේශිකයන්ට ඔබත් ප්‍රේම කළ යුතුයි.+ ඔබත් යම් කාලයක් ඊජිප්තුවේ විදේශිකයන් ලෙස ජීවත් වූ බව කිසි දිනක අමතක කරන්න එපා.+ ක්‍රියා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වගේම ඔහුගෙන් පැවතෙන්නන් වෙනත් රටක+ විදේශිකයන් වන බවත්+ එහි ජනයා ඔවුන්ව වහලුන් ලෙස තබාගෙන අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන බවත්+ දෙවි පැවසුවා.
19 ඒ නිසා ඔබ අතරේ සිටින විදේශිකයන්ට ඔබත් ප්‍රේම කළ යුතුයි.+ ඔබත් යම් කාලයක් ඊජිප්තුවේ විදේශිකයන් ලෙස ජීවත් වූ බව කිසි දිනක අමතක කරන්න එපා.+
6 ඒ වගේම ඔහුගෙන් පැවතෙන්නන් වෙනත් රටක+ විදේශිකයන් වන බවත්+ එහි ජනයා ඔවුන්ව වහලුන් ලෙස තබාගෙන අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන බවත්+ දෙවි පැවසුවා.