ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “දෙවිට අපහාස කළ එම තැනැත්තාව කඳවුරෙන් පිටතට ගෙන යන්න.+ ඔහු කළ අපහාසය අසා සිටි සියලුදෙනා ඔහුගේ හිස මත අත් තැබිය යුතුයි.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔහුට ගල් ගසා මැරිය යුතුයි.+

  • යොහන් 10:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 නමුත් පියාණන් මාව ශුද්ධ කෙනෙක් හැටියට විශේෂයෙන්ම තෝරාගෙන ලෝකයට එවා තිබෙනවා. එසේනම් මම දෙවිගේ පුත්‍රයා කියා පැවසූ නිසා+ ‘ඔබ දෙවිට අපහාස කරනවා’ කියා ඔබ මට කියන්නේ ඇයි?

  • යූද් 15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු පැමිණියේ සියලුදෙනාට විරුද්ධව තම විනිශ්චය ඉටු කිරීමටය.+ මන්ද ඔහුට කිසි ගෞරවයක් නොදක්වන අය ඔහු ගැන නොතකමින් බොහෝ දුෂ්ට ක්‍රියාවල නිරත වූ අතර ඔහුට කිසි ගෞරවයක් නොදැක්වූ පව්කාරයෝ ඔහුට විරුද්ධව ඉතාමත් තැතිගන්වනසුලු දේවල් පැවසුවෝය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න