ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබේ නිදන කාමරයේදීවත් රජුට විරුද්ධව කතා නොකරන්න.+ ඔබ, ගේ ඇතුළේ විවේක ගනිමින් සිටියදී පවා ධනවතෙකු ගැන කිසි වරදක් නොකියන්න.+ මන්ද අහසේ පියාසර කරන කුරුල්ලෙක් ඔබ කියූ දේ අසා ඒ ගැන දන්වයි. පක්ෂියෙක් ඔබ කියූ දේ ගැන ඔවුන්ට දැනුම් දෙයි.+

  • ක්‍රියා 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට පාවුල්, “සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම දැන සිටියේ නැහැ. මන්ද, ‘ඔබ අතරේ සිටින අධිපතියෙකු ගැන ඔබ අවමන්සහගත ලෙස කතා නොකළ යුතුයි’+ කියා ලියා තිබෙනවා” කියා පැවසුවේය.

  • 2 පේතෘස් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 විශේෂයෙන්ම එසේ වෙන් කර තබන්නේ අන් අයවත් අපවිත්‍ර ජීවිතයකට යොමු කරමින් අනාචාරයෙහි යෙදෙන අයවයි.+ එලෙසම තමන්ට වඩා ඉහළ අධිකාරියක් හොබවන පුද්ගලයන්ට කිසිම ගෞරවයක් නොදක්වන අයවද+ එසේ වෙන් කර තබනු ඇත.

      කිසිම කෙනෙකුට බිය නොවන ඔවුන් කටයුතු කරන්නේ තම හිතුමනාපයටය. ඔවුහු යම් තේජසක් හිමි අය ඉදිරියේ බිය වෙනවා වෙනුවට ඔවුන්ට විරුද්ධව නින්දාසහගත දේවල් පවසති.+

  • යූද් 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එසේවුවත් රහසින් ඇවිත් සිටින ඒ මිනිස්සු විකාර දේවල් දකිමින්+ තමන්වත් අනුන්වත් අපවිත්‍ර කරති. තමන්ට ඉහළින් සිටින අයව නොසලකාහරින ඔවුහු,+ යම් තේජසක් හිමි වී ඇති අය ගැන නින්දාසහගතව කතා කරති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න