ලෙවී කතාව 22:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “වස්සෙකු හෝ බැටළු පැටවෙකු හෝ එළු පැටවෙකු හෝ ඉපදුණොත් ඌ දවස් හතක් යන තෙක් උගේ මව සමඟ සිටිය යුතුයි.+ නමුත් අටවන දවසෙන් පසු ඌව යෙහෝවා දෙවි වන මට ඔප්පු කළ හැක. ගින්නෙන් ඔප්පු කරන ලද එම පූජාව සතුටින් පිළිගනු ලැබේ.
27 “වස්සෙකු හෝ බැටළු පැටවෙකු හෝ එළු පැටවෙකු හෝ ඉපදුණොත් ඌ දවස් හතක් යන තෙක් උගේ මව සමඟ සිටිය යුතුයි.+ නමුත් අටවන දවසෙන් පසු ඌව යෙහෝවා දෙවි වන මට ඔප්පු කළ හැක. ගින්නෙන් ඔප්පු කරන ලද එම පූජාව සතුටින් පිළිගනු ලැබේ.