ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 විනිශ්චයකරුවන් ඒ කාරණය ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ චෝදනාව කළ තැනැත්තා තම සහෝදරයාට විරුද්ධව බොරු චෝදනාවක් කර ඇති බව ඔප්පු වෙනවා නම්

  • හිතෝපදේශ 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් නොවන්නේය.+ බොරුකාරයෙකුට කිසි ගැලවීමක් නැත.+

  • මතෙව් 26:59
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 59 මේ අතරතුරේ යේසුස්ව මරණයට පත් කිරීම සඳහා නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද* ඔහුට විරුද්ධව බොරු සාක්ෂි සෙවූහ.+

  • ක්‍රියා 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට ඔවුහු රහසින් මිනිසුන් කිහිපදෙනෙකුව කැඳවා, “ඔහු මෝසෙස්ටත් දෙවිටත් විරුද්ධව අපහාසාත්මක දේවල් කියනවා අපිට ඇහුණා”+ කියා පැවසීමට ඔවුන්ව පෙලඹුවෝය.+

  • එළිදරව් 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඉන්පසු ස්වර්ගයෙහි මහත් හඬක් මට ඇසිණ. ඒ හඬ මෙසේ පැවසුවේය.

      “බලන්න, අපගේ දෙවි මිනිසුන්ට ගැලවීම ලබා දී ඇත.+ ඔහුගේ බලය තහවුරු වී ඇත.+ ඔහුගේ රාජ්‍යයද පිහිටුවා හමාරය.+ ඔහුගේ ක්‍රිස්තුස්ගේ බලය මෙතැන් සිට ක්‍රියාත්මක වේ.+ මන්ද අපගේ දෙවි ඉදිරියේ අපගේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි නොකඩවා චෝදනා එල්ල කරන තැනැත්තාව පහතට හෙළා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න