ලෙවී කතාව 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘ඔබ සොරකම් නොකළ යුතුයි.+ එකිනෙකාව රැවටීමෙන්ද+ එකිනෙකාට වංචා කිරීමෙන්ද වැළකී සිටිය යුතුයි.+ ලූක් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 හමුදා සේවයේ යෙදී සිටි අයද, “අප කළ යුත්තේ කුමක්ද” කියා ඔහුගෙන් ඇසුවෝය. එවිට ඔහු ඔවුන්ට පැවසුවේ මෙයයි. “කාටවත් හිරිහැර කරන්න එපා. කිසි කෙනෙකුට විරුද්ධව බොරු චෝදනා එල්ල කරන්නත් එපා.+ ඔබට ලැබෙන දෙයින් සෑහීමට පත් වී සිටින්න.”+ එෆීස 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+
14 හමුදා සේවයේ යෙදී සිටි අයද, “අප කළ යුත්තේ කුමක්ද” කියා ඔහුගෙන් ඇසුවෝය. එවිට ඔහු ඔවුන්ට පැවසුවේ මෙයයි. “කාටවත් හිරිහැර කරන්න එපා. කිසි කෙනෙකුට විරුද්ධව බොරු චෝදනා එල්ල කරන්නත් එපා.+ ඔබට ලැබෙන දෙයින් සෑහීමට පත් වී සිටින්න.”+
25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+