ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දුෂ්ටයා ධර්මිෂ්ඨයෙකුයයි කියන තැනැත්තා+ සහ ධර්මිෂ්ඨයා දුෂ්ටයෙකුයයි කියන තැනැත්තා+ යන දෙදෙනාම යෙහෝවා දෙවිට පිළිකුලකි.+

  • නාහුම් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි ඉතා බලවත් දෙවි කෙනෙකු වුවත්+ ඔහු කෝප වීමට ඉක්මන් නොවෙයි.+ එහෙත් යෙහෝවා දෙවි, වරදකරුවන්ව කිසිවිටෙකත් ලැබිය යුතු දඬුවමින් නිදහස් කරන්නේ නැත.+

      දෙවි සැඩ සුළං හා කුණාටු මැදින් ගමන් කරයි. වලාකුළු දිස් වන්නේ ඔහුගේ ගමන් මඟෙහි ඇවිස්සුණු දූවිලි මෙනි.+

  • රෝම 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවිට කිසි භක්තියක් නොදක්වන අධර්මිෂ්ඨ මිනිසුන්ගේ සියලු ක්‍රියාවලට විරුද්ධව+ දෙවිගේ උදහස+ ස්වර්ගයෙන් ප්‍රකාශ වනු ඇත. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් නිසා+ සත්‍යයද යටපත් වේ.+

  • රෝම 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න