ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 පළමුවෙනි දවසේදී ඔබේ දෙවි වන මට නමස්කාර කිරීම සඳහා ඔබ සියලුදෙනා එක් රැස් විය යුතුයි. හත්වන දවසේදීත් ඔබ එසේ කරන්න.+ ඒ දවස්වලදී කිසි වැඩක් නොකරන්න.+ නමුත් තම තමාට අවශ්‍ය ආහාර පමණක් සූදානම් කරගත හැකියි.+

  • ගණන් කතාව 29:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘හත්වෙනි මාසයේ පහළොස්වන දිනයේදීද+ ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඔබ එදින වෙහෙස මහන්සි වී කිසි වැඩක් නොකළ යුතුයි.+ දවස් හතක් පුරා යෙහෝවා දෙවි වෙනුවෙන් උත්සවයක් පවත්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න