ගණන් කතාව 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් පවිත්‍රව සිටින කෙනෙකු හෝ දුර ඈත ගමනක් නොගිය කෙනෙකු හෝ පාස්කු පූජාව නොපැවැත්තුවොත් ඔහුව මරා දැමිය යුතුයි.+ ඒ තැනැත්තා තම පාපය වෙනුවෙන් ගණන් දිය යුතුයි.+ මන්ද නියම කරන ලද කාලයේදී ඔහු යෙහෝවා දෙවි වන මට එම පූජාව ඔප්පු කළේ නැත. ගණන් කතාව 15:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘එහෙත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ විදේශිකයෙකු හෝ හිතාමතාම+ ආඥාවක් කඩ කළොත් එය යෙහෝවා දෙවි වන මට කරන අපහාසයකි.+ එබැවින් ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+
13 නමුත් පවිත්‍රව සිටින කෙනෙකු හෝ දුර ඈත ගමනක් නොගිය කෙනෙකු හෝ පාස්කු පූජාව නොපැවැත්තුවොත් ඔහුව මරා දැමිය යුතුයි.+ ඒ තැනැත්තා තම පාපය වෙනුවෙන් ගණන් දිය යුතුයි.+ මන්ද නියම කරන ලද කාලයේදී ඔහු යෙහෝවා දෙවි වන මට එම පූජාව ඔප්පු කළේ නැත.
30 “‘එහෙත් ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ විදේශිකයෙකු හෝ හිතාමතාම+ ආඥාවක් කඩ කළොත් එය යෙහෝවා දෙවි වන මට කරන අපහාසයකි.+ එබැවින් ඒ තැනැත්තාව මරා දැමිය යුතුයි.+