ලෙවී කතාව 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින් වෙනත් වැඩවල නොයෙදී මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. එය සබත්+ දිනයකි. එය බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.
31 එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින් වෙනත් වැඩවල නොයෙදී මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. එය සබත්+ දිනයකි. එය බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.