ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 16:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “මෙය ඔබේ පරම්පරාවල බොහෝ කාලයක් පුරා පිළිපැදිය යුතු පනතකි.+ එනම්, හත්වන මාසයේ දහවනදා+ ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.+ දේශයේ වැසියෙකු හෝ වේවා ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකු හෝ වේවා එසේ කළ යුතුයි.

  • ලෙවී කතාව 23:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “හත්වන මාසයේ දහවනදා සමඟි වීමේ දවසය.*+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්*+ යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවන ලද පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ ශුද්ධ එක්රැස්වීමක්ද එදින පැවැත්විය යුතුයි.

  • ගණන් කතාව 29:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘හත්වෙනි මාසයේ දහවන දිනයේදීද ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.*+

  • ගීතාවලිය 35:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+

      නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+

      මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න