ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි මෝසෙස්+ මාර්ගයෙන් දුන් නීතිය සඳහන් ලියවිල්ල පරීක්ෂා කර බැලූ විට, හත්වන මාසයේ+ පවත්වන උත්සවයේදී සියලුම ඊශ්‍රායෙල්වරුන් පැල්වල+ වාසය කළ යුතු බව ඔවුහු වටහාගත්තෝය.

  • නෙහෙමියා 8:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 සෙනඟ පිටතට ගොස් අතු කපාගෙන තමන්ගේ නිවෙස්වල පියස්ස+ මතත් තමන්ගේ ගෙයි මිදුලෙත් සැබෑ දෙවිගේ ගෘහයේ මළුවලත්+ ජල දොරටුව+ අසල තිබෙන ප්‍රධාන මංසන්ධියෙත්+ එෆ්‍රායිම් දොරටුව+ අසල පිහිටි ප්‍රධාන මංසන්ධියෙත් පැල් සාදාගත්තෝය.

  • නෙහෙමියා 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මෙසේ, වහල්කමින් නිදහස් වී පැමිණි සියලුම ජනයා පැල් සාදාගෙන ඒ පැල්වලට වී සිටියෝය. ඇත්තෙන්ම නූන්ගේ+ පුත් යොෂුවාගේ කාලයේ සිට ඒ දක්වා, ඊශ්‍රායෙල්වරු එයාකාරයට කර තිබුණේ නැත. එහෙයින් ඔවුහු සියලුදෙනා මහත් සේ ප්‍රීති වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න