ගීතාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි.+ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.+ ගීතාවලිය 83:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+ හොෂෙයා 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි, ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ය.+ ඔහුව සිහි කරනු ලබන්නේ යෙහෝවා යන ඔහුගේ නාමයෙන්ය.+
8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි, ඔබේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා මුළු පොළෝතලයෙන් පැහැදිලිව දිස් වෙයි.+ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි.+