ගණන් කතාව 15:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නා තෙක් ඔවුහු ඔහුව රඳවා තබාගත්තෝය.+ මන්ද එවැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කුමක් කළ යුතුද කියා මීට පෙර සඳහන් කර තිබුණේ නැත.
34 ඔහු සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නා තෙක් ඔවුහු ඔහුව රඳවා තබාගත්තෝය.+ මන්ද එවැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කුමක් කළ යුතුද කියා මීට පෙර සඳහන් කර තිබුණේ නැත.