ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+

  • නික්මයාම 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “යමෙකු තව කෙනෙකුට පහර දී ඔහුව මරා දැමුවොත් පහර දුන් තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ගණන් කතාව 35:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවැනි කෙනෙකුට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න.+ කිසි වරදක් නොකළ කෙනෙකුගේ ලේ වැගිරෙවූ ඔහුව මරා දමා ඒ වරදින් නිදහස් වෙන්න.+ ඔබ එසේ කළේ නැත්නම් ඒ වරදට මුළු ඊශ්‍රායෙල් සෙනඟටම වගකියන්න සිදු වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න