ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සත්වන අවුරුද්දේදී ඔබේ කෙතේ නොවපුරා එය නිකම්ම තිබෙන්න හරින්න.+ ඒ කාලයේදී ඔබ අතරේ සිටින දුප්පත් අයට එහි පල එකතු කරගැනීමට ඉඩහරින්න. ඉතුරු වන දේ සතුන්ට කන්න හරින්න.+ ඔබේ මිදි හා ඔලීවවතුවලටත් එලෙසම කරන්න.

  • ලෙවී කතාව 26:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “‘එසේ දේශය පාළුව තිබෙන සියලු දවස්වලදී එයට විවේකයක් ලැබෙනු ඇත. ඔබ සතුරන්ගේ දේශයේ සිටින ඒ කාලයේදී, ඔබ කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න